newspaper

  Latest Update News In Divisional Secretariat Galnewa verified

                                                                         welcome

                    WhatsApp Image 2026 09 30 at 11.55.44 AM

                    WhatsApp Image 2026 10 05 at 6.22.08 PM

                    745123460 1014002407901030 7079938488034003410 n 1

 

                   next

                    738691643 1008235681811036 7636834191393468388 n

 next

පොසොන් පොහොය වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී පැවති අයිස් ක්‍රීම් දන්සල
=====================
ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය නිලධාරීන් විසින් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සල මෙවරත් කාර්යාලය ඉදිරිපිට දී පැවැත් වුණා.
ගල්නෑව ප්‍රාදේශිය ලේකම් ජි.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන මහතා උපදෙස් හා මගපෙන්වීම අනුව සහකාර ප්‍රාදේශීය ලේකම් චතුරිකා සේනාරත්න මහත්මිය ඇතුළු කාර්යාලීය නිලධාරීන්ගේ සහයෝගය මේ සඳහා හිමි විය.

                     737800041 1005410962093508 4078263216372654426 n 1736943109 1005411712093433 2837111803357260538 n


next                      

ගල්නෑව කොට්ඨාසයේ දිළිඳුකම පිටුදැකීමේ අරමුණින් ආරම්භ වූ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතිය.
====================
ප්‍රජා ශක්ති වැඩසටහනට අනුව දිළඳුකම පිටුදැකීම යටතේ ගල්නෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඔටුණුපැළඳිගම ග්‍රාම නිලධාරි වසමේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නංවාලීමේ අරමුණින් කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ විය.
ජාතික සමාජ සංවර්ධන ආයතනයේ අවසන් වසර ඉගෙනුම ලබන සී.ආර්.එම්.නවීනා තත්සරණී වත්තේවැව ශිෂ්‍යාවගේ ප්‍රජා වැඩ පුහුණුවට අදාළව මෙම ව්‍යාපෘතිය ආරම්භ විය.
ගල්නෑව ප්‍රාදේශිය ලේකම් ජී.එම්.කේ.ආර්.ප්‍රියදර්ශන මහතාගේ මගපෙන්වීම යටතේ එම ශිෂ්‍යාවගේ මාස 6ක පුහුණු කාලය තුළ ව්‍යාපෘතිය සිදුකළේ ය.
ඔටුණුපැළඳිගම ග්‍රාම නිලධාරි වසමේ තෝරාගත් ප්‍රතිලාභීන්ට කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ පුහුණුවක් ලබා දී තිබේ.
ොකිරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීම සඳහා අලෙවිසැළක් ඉදි කර එය ප්‍රතිලාභීන් වෙත ලබා දීම සඳහා වූ අවස්ථාව පසුගිය දා ගල්නෑව ප්‍රාදේශිය ලේකම් ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ෙප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් එක් කරමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මඟින් හෙළ ආහාර මඟින් මිනිසා සුපෝෂිත කිරීම, වයස් බේදයකින් තොරව රැකියා අවස්ථා නිර්මාණය වීම, මෙන්ම ආදර්ශ කිරි නිෂ්පාදන ගම්මානයක් ඇති කිරීම මෙයින් සිදු කිරීම අපේක්ෂිතයි. ඉදිරියේ දී ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ මෙය සංවර්ධනය කිරීමට නියමිතව ඇත.
ශ්‍රී මණ්ඩලාරාම විහාරස්ථානයේ ගෞරවණීය විහාරාධිපති ස්වාමින් වහන්සේ, ප්‍රදේශීය සභා මන්ත්‍රී විමලරත්න මහතා, ගල්නෑව සහකාර අධ්‍යක්ෂ ජී.ආර්.කේ. ප්‍රේමචන්ද්‍ර මහත්මිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කොට්ඨාස කළමණාකාර කපිල කුමාර මහතා, ජාතික සමාජ සංවර්ධන ආයතනයේ ක්ෂේත්‍ර අධීක්ෂක සහන් ප්‍රේමරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් හා ප්‍රදේශයේ ජනතාව මෙම අවස්ථාට සම්බන්ධ වූහ.

                      738261572 1007993078501963 8986701387253995291 n738725275_1007993148501956_87191032183839912_n.jpg

 

                      next

                      WhatsApp Image 2026 06 01 at 6.54.52 PM

                      next

                      WhatsApp Image 2026 06 03 at 9.19.53 PM

                      next

                      WhatsApp Image 2026 06 02 at 12.52.55 PM

                     next

                      WhatsApp Image 2026 06 02 at 8.07.14 PM

                     next

                      WhatsApp Image 2026 05 16 at 8.52.01 AM

                      WhatsApp Image 2026 03 27 at 18.09.05 1

                      WhatsApp Image 2026 04 06 at 10.02.44 PM

                      c90d5145 813a 47fc 8276 9cef5c96ab48

                       20eba1d2 74a2 4d08 9e1a 8a256fea9d4d

                       2c5fc11a 2b8c 45cc 9dfe dcbf2e4cfae3

                       9dc4b51d 361a 4043 865e 158c4694e106

                       7e8387c1 d64a 4528 90c8 630300e08686

                      fe326e54 7668 4207 bdb1 36aaa4505f8a

                      1e452c47 2cac 4bbb a1c5 efe6f0977f82

                     8ad3e36f 1650 4a1b 9b38 c8d62dd87571

                     d2ee1ebe 313b 4df8 82af 4fb11c69e3a5

                     IMG 20230524 WA0009

                    IMG 20230424 WA0016

                    IMG 20230424 WA0017

                    IMG 20230403 WA0037

                    IMG 20230224 WA0000

                    IMG 20230222 WA0009

                    WhatsApp Image 2023 02 01 at 13.56.08

                    Screenshot 2023 02 01 120426

                    WhatsApp Image 2023 02 01 at 12.07.50

                    WhatsApp Image 2023 01 17 at 14.29.48

                    WhatsApp Image 2023 02 01 at 10.57.58

dotted barline 

News & Events

Scroll To Top