Aukana Statue

අවුකන බදු පිළිමය උතුරු මැද පළාතේ ගල්නෑව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ 474 වලස්වැව වසමේ පිහිටා ඇත. මෙම පිළිමය උසින් අඩි 40 ක් පමණ වන අතර සම්පූර්ණ ගලෙන් නිම කරන ලද බුද්ධ ප්රතිමාවකි. මෙය ධාතුසේන රජ සමයේ නිමකරන ලද පුරාණ හිටි පිළිම අතර කැපීපෙනෙන බුද්ධ ප්රතිමාවකි.